Friday, December 1, 2017

ජාල ස්ථල විද්‍යාව

ජාල ස්ථල විද්‍යාව


ජාල තුල පරිගණක සම්බන්ඩතාව සැලසුම් කිරීම සහ ජාල ගත කිරීම ජාල ස්ථල විද්‍යාව (Network Topology) නම් වේ.


තරුවක් ආකාරයට ජාල ගත කිරීම (Star Topology)

මෙය සාමාන්‍යයෙන් දැකියහැකි ජාලයකි. නාබිය හෝ ස්විචය කේන්ද්‍ර කොටගෙන එයට පරිගණක සම්බන්ද කරනුලැබයි.