පරිගණකයේ පරිණාමය
Friday, December 1, 2017
ජාල ස්ථල විද්‍යාව
ජාල ස්ථල විද්‍යාව
ජාල තුල පරිගණක සම්බන්ඩතාව සැලසුම් කිරීම සහ ජාල ගත කිරීම
ජාල ස්ථල විද්‍යාව (Network Topology) නම් වේ
.
තරුවක් ආකාරයට ජාල ගත කිරීම (Star Topology)
මෙය සාමාන්‍යයෙන් දැකියහැකි ජාලයකි. නාබිය හෝ ස්විචය කේන්ද්‍ර කොටගෙන එයට පරිගණක සම්බන්ද කරනුලැබයි.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)